සූර්යයා විසින් නිකුත් කරන සියලුම ශක්තිය පෘථිවියට ලඟා නොවන අතර සූර්යයාගේ මුලු බලශක්ති නිමැවුමෙන් බිලියනයෙන් එකක් පමණ වැනි අගයක් පෘථිවිය වෙත ලඟා වේ.
🔴 ඔබ දන්නවාද.....?   ඩොල්ෆින් නිදා සිටින විට එක් ඇසක් පමණක් වසාගෙන නිදාගන්නවා කියා....😐
රාත්‍රි කාලයෙ සබ්දයක් ඇසුන විට අත යටින් බලන්න කියන්නෙ ඇයි ?
පෙන්ගුවින් පිරිමි සතා (Penguins) තමන් ගෙ ගෑණු සතාට දෙන අමුතුම තෑග්ග
වළාකුළු සුදු පාට වුණේ කොහොමද කියලා ඔයා දැනගෙන හිටියද ?
 එච්චර පාට තිබිලත් අහස නිල් පාටම වුණේ ඇයි කියලා දන්නවද ?