ඔබ දන්නවාද?

සූර්යයා විසින් නිකුත් කරන සියලුම ශක්තිය පෘථිවියට ලඟා නොවන අතර සූර්යයාගේ මුලු බලශක්ති නිමැවුමෙන් බිලියනයෙන් එකක් පමණ වැනි අගයක් පෘථිවිය වෙත ලඟා වේ.

එහිදී පෘථිවියට ලඟා වන සියලු ශක්තියෙන් 34% ක අගයක් වළාකුළු මඟින් අභ්‍යවකාශයට නැවත පරාවර්තනය කරයි.😲

අමතක නොකර ❤️ එකකුත් දාගෙන යම්න.😇

©Copied