🔴 ඔබ දන්නවාද.....?
ඩොල්ෆින් නිදා සිටින විට එක් ඇසක් පමණක් වසාගෙන නිදාගන්නවා කියා....😐
ඩොල්ෆින් නිදා සිටින විට මොළයේ දකුණු භාගය නින්දට යන විට වම් ඇස වැසෙන අතර අනෙක් අතට මොළයේ අර්ධ ගෝලාකාරයක් පමණක් එකවර නිදා ගන්නා හෙයින් මෙසේ නිදා ගන්නා ආකාරය ඒකාධිපති නින්ද ලෙස හැඳින්වේ....🙃
මොකෙක්ද බන් මේකා... නිදාගන්න පින නෑ මුට...😂
©Copied

0 Comments