පෙන්ගුවින් පිරිමි සතා (Penguins) තමන් ගෙ ගෑණු සතාට දෙන අමුතුම තෑග්ග


බොහෝ පිරිමි පෙන්ගුයින්🐧 ගැහැණු පෙන්ගුයින්ව තමා වෙත පොළඹවා ගැනීම නැතහොත් තමාට ආකර්ෂණය කරගැනීම සඳහා පාෂාණ (ගල්) තෑගි කරයි. පෙන්ගුවින් ගේ ගැහැණු සත්ත්වයා කූඩු සෑදීමට භාවිතා කරන්නේ  පිරිමි සත්ත්වයා විසින් තෑගි කරන ලද මෙම ගල් ය🐧.

මේක දැකලා 14 වෙනිදට ගල් ගිහින් දෙන්න යන්න එපා.😅.

©Copied